Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
රග්බි ක්‍රීඩක - ක්‍රිස්ටියන් ජොෂූවා
ක්‍රීඩකයාගේ නම: ක්‍රිස්ටියන් ජොෂූවා ද ලිලේ
උපන් දිනය: 1999.07.26
පාසල: ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල
පාසල් කාලයේ ජයග්‍රහණ: -- 2016 සහ 2017 වසරවල අන්තර් පාසල් සත් සාමාජික ශූරයන් වීම
වර්තමාන ක්‍රීඩා සමාජය: හැව්ලොක්ස්
කණ්ඩායමේ ස්ථානය: ෆ්ලෑන්කර් සහ හුකර්
ජාතික කණ්ඩායම් නියෝජනය: 2016 සහ 2017 වසරවලදී ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම් නියෝජනය කිරීම
පුහුණුකරුවන්ගේ නම්: ජේ. ගුණතිලක සහ බිලාල් යූසුෆ්
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.