Last Update  :  2025-05-11 20:07:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Rugby කිංග්ස්වුඞ් 19-17 කින් වෙස්ලි පරදවයි

කිංග්ස්වුඞ් 19-17 කින් වෙස්ලි පරදවයි

දිලිනි මල්රුක්ෂි - 2015 මාර් මස 22 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A

ශ්‍රී ලංකා පාසල් රග්බි සංගමය සහ සිංගර් ශ්‍රී ලංකා සමාගම එක්ව සංවිධානය කරන අන්තර් පාසල් වයස 20 න් පහළ ‘සිංගර් කුසලාන’ ලීග් රග්බි තරගාවලියේ කිංග්ස්වුඞ් විදුහල සහ වෙස්ලි විදුහල අතර මහනුවර බෝගම්බර ක‍්‍රීඩාංගණයේදී අද (22) පැවැති තරගයෙන් කිංග්ස්වුඞ් විදුහල් ක‍්‍රීඩකයෝ ලකුණු 19-17 ක තියුණු ජයක් ලැබූහ.

පළමු අර්ධය අවසන් වන විට කිංග්ස්වුඞ් විදුහල් විදුහල් පිල ලකුණු 14-0 ක් ලෙස ඉදිරියෙන් සිටියේය.

ජයග‍්‍රාහි කිංග්ස්වුඞ් විදුහල උත්සාහක දිනුම් ගෝල 2 කින් සහ උත්සාහක දිනුමකින් ද, වෙස්ලි විදුහල ගෝලයකින් සහ උත්සාහක දිනුම් 2 කින් ද, ලකුණු ලැබීය.

048


අදහස් (1)

කිංග්ස්වුඞ් 19-17 කින් වෙස්ලි පරදවයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.