Last Update  :  2025-05-05 21:48:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Rugby ඉරංග ආරියපාල

ඉරංග ආරියපාල

සංජය එරමුදුගොඩ - 2018 දෙසැ මස 16 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

රග්බි ක්‍රීඩක - ඉරංග ආරියපාල

ක්‍රීඩකයාගේ නම: ඉරංග දිනූෂාන් ආරියපාල

උපන් දිනය: 1993.04.13

පාසල: කටුගස්තොට ශාන්ත අන්තෝනි විදුහල සහ මහනුවර   කිංග්ස්වුඞ් විදුහල

පාසල් කාලයේ ජයග්‍රහණ: --

වර්තමාන ක්‍රීඩා සමාජය: හැව්ලොක්ස්

කණ්ඩායමේ ස්ථානය: සෙන්ටර්

ජාතික කණ්ඩායම් නියෝජනය: ජාතික කණ්ඩායම නියෝජනය කර නැත.

පුහුණුකරුවන්ගේ නම්:  ප්‍රියන්ත ගුණරත්න සහ සනත් මාටිස් යන මහත්වරු

 


අදහස් (0)

ඉරංග ආරියපාල

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.