Last Update  :  2024-03-28 14:27:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Rugby ආරක්ෂක සේවා රග්බි ශූරතාව ගුවන් හමුදාවට

ආරක්ෂක සේවා රග්බි ශූරතාව ගුවන් හමුදාවට

editorial - 2023 මැයි මස 26 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

රත්මලාන ගුවන් හමුදා කඳවුරු රග්බි ක්‍රීඩාංගණයේ පැවති ආරක්ෂක සේවා රග්බි තරගාවලියේදී යුද සහ නාවික හමුදා රග්බි කණ්ඩායම් පරාජය කරමින් ශූරතාව දිනාගැනීමට ගුවන් හමුදා රග්බි කණ්ඩායම සමත් විය.

යුද හමුදා කණ්ඩායමට එරෙහිව පැවැති තරගය ලකුණු 15-13 කින් ජයගත් ගුවන් හමුදා කණ්ඩායම, නාවික හමුදා කණ්ඩායමට එරෙහිව පැවැති තරගය ජයගත්තේ ලකුණු 23-13 ක් ලෙසිනි.

තරගාවලියේ ත්‍යාග ප්‍රදානෝත්සවය නාවික පාබල ආඥාපති රියර් අද්මිරාල් පි.ඒ.එන්.එල්. පොන්නම්පෙරුම මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති අතර එහිදී දක්ෂතම ක්‍රීඩකයා ලෙස ගුවන් හමුදාවේ නායක ගුවන් භට ගයන්ත ඉද්දමල්ගොඩ සම්මාන ලැබීය.

-036

 


අදහස් (0)

ආරක්ෂක සේවා රග්බි ශූරතාව ගුවන් හමුදාවට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.