අන්තර් විශ්වවිද්‍යාල රග්බි තරගාවලියේ අවසන් මහ තරගය හෙට (16 වැනිදා) බම්බලපිටිය පොලිස් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙයි. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාල සහ කැළණිය විශ්වවිද්‍යාලය අවසන් මහ තරගයේදී තරග වදිති.
තරගය පස්වරු 3.30 ට ආරම්භ වීමට නියමිතය.
- 213
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.