Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
බෙලිඅත්ත ඞී. ඒ. රාජපක්‍ෂ කී‍්‍රඩාංගණයේදී අද (04 වැනිදා) පැවැති ඩයලොග් කුසලාන රග්බි තරගයේදී හම්බන්තොට ශාර්ක්ස් පිලට එරෙහිව 24 -12 ක පහසු ජයක් වාර්තා කිරීමට සී. ආර්. ඇන්ඞ් එෆ්. සී. පිල සමත් විය. පළමු අර්ධය නිමාවේදී සී. ආර්. පිල ලකුණු 09 -07 කින් පෙරමුණ ගෙන සිටියේය.
සී. ආර්. පිල ගෝලයකින්, උත්සාහක දිනුමකින් සහ දඬුවම් පහර 4 කින් ලකුණු ලබාගත් අතර හම්බන්තොට ශාර්ක්ස් පිල ගෝලයකින් සහ උත්සාහක දිනුමකින් ලකුණු ලබාගත්තේය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.