Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
‘කාල්ටන් සුපර් සෙවන්ස් 2014’ සත් සාමාජික රග්බි තරගාවලියේ කොළඹ පැරණි තුර`ග තරග පිටියේදී අද (15) ආරම්භ වූ දෙවැනි සහ අවසන් අදියරේ පළමු දිනය වන අද (15) පාසල් තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමට ගල්කිස්ස විද්‍යා විද්‍යාලය සහ ඉසිපතන විදුහල සමත් වූහ.
අර්ධ අවසන් පූර්ව තරගවලදී විද්‍යා විද්‍යාලය ලකුණු 31-0 කින් වෙස්ලි විදුහල ද, ඉසිපතන විදුහල ලකුණු 31-10 කින් ත‍්‍රිත්ව විදුහල ද, පරාජය කළේය.
අවසන් පූර්ව තරග තරග ප‍්‍රතිඵල
පළමු වටයේ තරග ප‍්‍රතිඵල
කිංග්ස්වුඞ් විදුහල සහ ත‍්‍රිත්ව විදුහල අතර තරගය ලකුණු 17-17 කින් සම තත්ත්වයෙන් අවසන් විය.
ශාන්ත ජෝශප් විදුහල විසින් ලකුණු 41-5 කින් වෙස්ලි විදුහල පරාජය කරන ලදී
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.