අන්තර් පාසල් වයස 20 න් පහළ ‘සිංගර්’ කුසලාන ලීග් රග්බි තරගාවලියේ පළමු කොටසේ සිවුවැනි සතිය යටතේ සී. ආර්. පිටියේදී අද (22) පැවැති තරගයේදී වෙස්ලි විදුහල් ක‍්‍රීඩකයෝ ලකුණු 64-12 කින් කොළඹ ඞී. එස්. සේනානායක විදුහල පරාජය කිරීමට සමත් වූහ.
වෙස්ලි විදුහල් ක‍්‍රීඩකයෝ ගෝල 7 කින් සහ උත්සාහක දිනුම් 3 කින් ලකුණු රැස්කළහ. ඞී. එස්. සේනානායක විදුහල ගෝලයක් සහ උත්සාහක දිනුමක් සම්පූර්ණ කළේය.
වෙස්ලි විදුහල පළමු අර්ධය අවසන් වන විට ලකුණු 64-12 ක් ලෙස පෙරමුණ ගෙන සිටියේය.
- 048
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.