Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
රග්බි ක්‍රීඩක - ලිස්ටන් සිල්වා
ක්‍රීඩකයාගේ නම: කේ. ලිස්ටන් ෆලැටිනි සිල්වා
උපන් දිනය: 1987.07.31
පාසල : වත්තල ශාන්ත අන්තෝනි විදුහල සහ මහනුවර කිංග්ස්වුඞ් විදුහල
පාසල් කාලයේ ජයග්‍රහණ: 2005 වසරේ පාසල් ලීග්, පිළිමළුන් පිටුදැකීමේ සහ සත් සාමාජික ශූරතාව දිනාගැනීම
වර්තමාන ක්‍රීඩා සමාජය: හැව්ලොක්ස්
කණ්ඩායමේ ස්ථානය: ප්‍රොප් සහ හුකර්
ජාතික කණ්ඩායම් නියෝජනය: 2005 වසරේ ශ්‍රී ලංකා වයස 19 න් පහළ පිල නියෝජනය කිරීම
පුහුණුකරුවන්ගේ නම්: රොනී ඊබ්‍රහිම් සහ මෝතිලාල් ජයතිලක යන මහත්වරු
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.