අන්තර් ක්‍රීඩා සමාජ සත් සාමාජික කාන්තා රග්බි තරගාවලියේ පළමු අදියරේ කුසලාන ශූරතාව දිනා ගැනීමට ශ්‍රී ලංකා නාවික හමුදා කාන්තා කණ්ඩායම අද (03) සමත් විය. තුරඟ තරග පිටියේදී පැවති අවසන් මහ තරගයේදී ඔවුන් හමුවේ ලකුණු 15-7 ක් ලෙස පරාජයට පත් වූයේ ශ්‍රී ලංකා යුද හමුදා කණ්ඩායමයි.
කොළඹ ඊගල්ස් කණ්ඩායම ලකුණු 47-0 ලෙස පරාජය කළ ගුවන් හමුදා කාන්තා කණ්ඩායම පළමු අදියරේ පළඟ ශූරතාවයට හිමිකම් කීවේය.
කුසලාන ශුරතාව
බඳුන ශුරතාව
ඡායාරූපය : චතුර එස්. කොඩිකාර
-024
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.