Last Update  :  2025-05-14 18:22:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Rugby නාවික හමුදාවට තියුණු ජයක්

නාවික හමුදාවට තියුණු ජයක්

සංජය එරමුදුගොඩ - 2014 ජන මස 11 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A

අන්තර් කී‍්‍රඩා සමාජ රග්බි තරගාවලියේ අටවැනි සති අන්තයේ තරගයකදී එහි වත්මන් ශූරයන් වන හැව්ලොක්ස් කණ්ඩායමට එරෙහිව ලකුණු 21 - 17 ක තියුණු ජයක් ලබාගැනීමට නාවික හමුදා කණ්ඩායම අද (11 වැනිදා) සමත් විය. මෙම තරගය වැලිසර නාවික හමුදා කී‍්‍රඩාංගණයේදී පැවැත්විණ.

මෙම ජයත් සමගින් නාවික හමුදා කණ්ඩායම මෙවර තරගාවලියේ අපරාජිත බව රැකගෙන සිටී.

නාවික හමුදා පිල ගෝලයකින්, උත්සාහක දිනුමකින්, සහ දඬුවම් පහර 3 කින් ලකුණු ලබාගත් අතර හැව්ලොක්ස් පිල ගෝලයකින් හා උත්සාහක දිනුම් 2 කින් ලකුණු ලබාගත්තේය.

 


අදහස් (1)

නාවික හමුදාවට තියුණු ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.