Last Update  :  2025-05-06 16:48:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Rugby නසීම් යළිත් මුල් පුටුවට

නසීම් යළිත් මුල් පුටුවට

Nisanka Sandeepani - 2018 මැයි මස 29 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

බස්නාහිර පළාත් රග්බි ක්‍රීඩා සංගමයේ නව සභාපතිවරයා ලෙස නසීම් මොහොමඞ් මහතා නැවතත් පත්වී සිටී. ශ්‍රී ලංකා රග්බි ආයතනයේ වත්මන් ලේකම්වරයා වන ඒ මහතා එළැඹෙන රග්බි නිලවරණයේදී උපසභාපතිවරයකු ලෙසත් නිතරඟයෙන් පත්වීමට නියමිතය.

ගල්කිස්ස විද්‍යා විද්‍යාලයෙන් බිහිවූ විශිෂ්ටතම රග්බි ක්‍රීඩකයකු වන ඒ මහතා වසර 1990 සහ 1991 වසරවලදී විදුහලේ පළමුපෙළ රග්බි පිලේ නායකයා ලෙස කටයුතු කළේය. පසුව සී.එච්.ඇන්ඞ් එෆ්.සී. ක්‍රීඩා සමාජයට එක්වී සිය දස්කම් මුවහත් කරගත් නසීම් ජාතික කණ්ඩායමේ දොරටුව විවර කරගත්තේය. හෙතෙම 1999 ශ්‍රී ලංකා සත් සාමාජික රග්බි පිලේ නායකයා ලෙස කටයුතු කළේය.
 

- 077

 


අදහස් (0)

නසීම් යළිත් මුල් පුටුවට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.