Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
අන්තර් පාසල් පළමුපෙළ ලීග් රග්බි තරගාවලියේ කුසලාන වටයට මෙවර සුදුසුකම් නොලැබීමේ වේදනාව අකාමකා දැමූ ගල්කිස්ස ශාන්ත තෝමස් විදුහල අද ඩී.එස්.සේනානායක විදුහල ලකුණු 24-19ක් ලෙස පරදවා පළඟ ශූරතාව අත්කර ගැනීමට සමත්විය.
පළඟ ශූරතා තරග වටයේ එකම අපරාජිත කණ්ඩායම බවට පත්ව සිටි ශාන්ත තෝමස් විදුහල සහභාගි වූ තරග 5ම ජයගෙන ප්‍රසාද ලකුණු 29ක් ලබා පෙරමුණේ පසුවූ අතර දෙවැනි ස්ථානයේ සිටි මහනුවර ශාන්ත අන්තෝනි විදුහල ලබා ඇත්තේ ලකුණු 19ක් පමණි.
හැව්ලොක් පිටියේ අද පස්වරුවේ පැවැති මේ තරගයේ පළමු භාගය නිමාවනවිට ශාන්ත තෝමස් විදුහල ලකුණු 12-7කින් පෙරමුණ ගෙන සිටියේය.
- 077
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.