Last Update  :  2025-05-05 21:48:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Rugby ගවිඳු වීරසිංහ

ගවිඳු වීරසිංහ

සංජය එරමුදුගොඩ - 2018 දෙසැ මස 16 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

රග්බි ක්‍රීඩක - ගවිඳු වීරසිංහ

ක්‍රීඩකයාගේ නම: ගවිඳු ලක්‍ෂාන් වීරසිංහ

උපන් දිනය: 1993.06.10

පාසල : ඉසිපතන විදුහල

පාසල් කාලයේ ජයග්‍රහණ: 2012 වසරේ ලීග් සහ පිළිමළුන්                 
පිටුදැකීමේ තරගාවලිවල ශූරයන්වීම

වර්තමාන ක්‍රීඩා සමාජය: හැව්ලොක්ස්

කණ්ඩායමේ ස්ථානය: ෆ්ලෑන්කර්

ජාතික කණ්ඩායම් නියෝජනය: 2012 වසරේ ශ්‍රී ලංකා වයස 20 න් පහළ කණ්ඩායම නියෝජනය කිරීම

පුහුණුකරුවන්ගේ නම්:  සනත් මාටිස් මහතා

 


අදහස් (0)

ගවිඳු වීරසිංහ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.