Last Update  :  2025-05-05 21:48:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Rugby ක්‍රිස්ටියන් ජොෂූවා

ක්‍රිස්ටියන් ජොෂූවා

සංජය එරමුදුගොඩ - 2018 දෙසැ මස 16 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

රග්බි ක්‍රීඩක - ක්‍රිස්ටියන් ජොෂූවා

ක්‍රීඩකයාගේ නම: ක්‍රිස්ටියන් ජොෂූවා ද ලිලේ

උපන් දිනය: 1999.07.26

පාසල: ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල

පාසල් කාලයේ ජයග්‍රහණ: -- 2016 සහ 2017 වසරවල අන්තර් පාසල් සත් සාමාජික ශූරයන් වීම

වර්තමාන ක්‍රීඩා සමාජය: හැව්ලොක්ස්

කණ්ඩායමේ ස්ථානය: ෆ්ලෑන්කර් සහ හුකර්

ජාතික කණ්ඩායම් නියෝජනය: 2016 සහ 2017 වසරවලදී ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම් නියෝජනය කිරීම

පුහුණුකරුවන්ගේ නම්:  ජේ. ගුණතිලක සහ බිලාල් යූසුෆ්

 


අදහස් (0)

ක්‍රිස්ටියන් ජොෂූවා

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.