”මේගොල්ලන්ට අරුම පුදුම දඟ පන්දු යවන්නන් ඉන්නවා. ඔවුන්ට නිදහසේ පන්දු යවන්න දුන්නොත් ඔවුන් අපව සුද්දකරලා දාවි.....එනිසා අපේ උපක‍්‍රමය වුණේ බිය නැතිව ඇවිදින් ඔවුන් කළබලයට පත්වන විදිහට පන්දුවට පහර දෙන්නයි. ඇතැම් විට කඩුල්ලක් දෙකක් දැවී යන්න පුළුවන් වුණත් අපේ උපක‍්‍රමයේ වෙනසක් වුණේ නෑ”
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.