”මොන තරම් සුන්දර හැගීමක් දැනෙනවාද? අප ඉතාමත් විශිෂ්ට තරගයක් කළා. විශේෂයෙන්ම එතැන තිබුණු සුළ`ග එක්ක ලකුණු 140 ක් වගේ ගාණක් ලබාගත්ත එක....උපක‍්‍රමශීලී වශයෙන් පන්දු යැවීමේදී අප ඉදිරියෙන් සිටියේ. තමන් කරන්න ඕනෑ මොනවද කියන එක පන්දු යවන්නන් හරියටම දැන සිටියා”
”එක්දින තරගාවලියේ ලද පරාජයට පස්සේ මේ දක්වපු දස්කම් ඉතාමත් විශිෂ්ට ධෛර්යයක් විදහා පෙන්වීමක්”
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.