”මා හිතන්නේ එය ලබාගත හැකිව තිබුණ ලකුණු සංඛ්‍යාවක්. ඒත් අප හොඳින් පන්දුවට පහර දුන්නේ නෑ. ඒ නිසා තමයි අප තරගය පරාජය වුණේ....පළමු ඕවර 8-9 තුළදී කුසල් සහ සංගක්කාර ඉතාමත් හොඳින් පන්දුවට පහර දුන්නත් ඉන් පස්සේ අප හිතුවක්කාර පහර වලට ගියා. එයින් තරගය පරාජය වුණා”
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.