”තරගයේ පළමු කොටසේදී අප හොඳින් සෙල්ලම් කළා. සචිත‍්‍ර හොඳින් පන්දු යැව්වා. ඒ්ත් අපේ කඩුලූ කිහිපයක් බිඳ වැටුණාම අප හිතූමතේ පහරවලට ගිහින් අමාරුවේ වැටුණා.....කොහොම වුණත් අපට තව තරග දෙකක් ඉතිරි වෙලා තිබෙනවා. ඒවායේදී හොඳින් කී‍්‍රඩා කරන්න බලාපොරොත්තු වෙනවා”
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.