”නමුත් සමහර වෙලාවලදී අපේ කී‍්‍රඩකයන් අත්හදා බලන්න, මේ වගේ තරග යොදාගන්නවා. මොකද ජාතික කණ්ඩායමට යන්න කළින් මේ වගේ තරගයකදී ඔවුන් කොහොමද කී‍්‍රඩා කරන්නේ කියලා බලාගන්න එක ඉතාමත් වැදගත්”
- නවසීලන්ත පිලට එරෙහිව දෙවැනි නිල නොවන ටෙස්ට් තරගයට පෙර
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.