Last Update  :  2025-12-19 21:47:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports සෙනිරුට සිව්වැනි ස්ථානය

සෙනිරුට සිව්වැනි ස්ථානය

Nisanka Sandeepani - 2018 ඔක් මස 15 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ආජන්ටිනාවේදී දැන් පැවැත්වෙන තෙවැනි යොවුන් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ උස පැනීම පිරිමි ඉසව්වේදී ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩක සෙනිරු අමරසිංහ සිවුවැනි ස්ථානයට පත්විය. සෙනිරු එහිදී මීටර 2.14 ක උසක් පනිමින් ඔහුගේ තරග දිවියේ හොඳම දක්‍ෂතාව වාර්තා කළේය. 

මෙහිදී තෙවැනි ස්ථානයට පත්වූ යුක්රේන ක්‍රීඩකයාද මීටර 2.14 ක උසක් වාර්තා කළ අතර ඔහු සෙනිරුට පෙර අවස්ථාවේදී එම දස්කම දැක්වීම හේතුවෙන් තෙවැනි ස්ථානය හිමිවිය. 

චීන ක්‍රීඩක ලොංග් චිං සහ ඕස්ටේ්‍රලියානු ක්‍රීඩක ඔස්කාර් මීර්ස් මීටර 2.22 ක උසක් පනිමින් රන් සහ රිදී පදක්කම් දිනාගත්හ.  
 - 048

 


අදහස් (0)

සෙනිරුට සිව්වැනි ස්ථානය

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.