ශ්‍රී ලංකා ප්‍රවීනයන්ගේ මේසපන්දු සංගමය විසින් යාපනය දිස්ත්‍රිකයේ පාසල් ක්‍රීඩක ක්‍රීඩිකාවන් සඳහා සංවිධානය කරනු ලබන පුහුණු කඳවුරක් අනිද්දා (13 වැනිදා) යාපනය මැදි විදුහලේදී පැවැත්වේ.
‘ක්‍රීඩාව තුළින් සෞඛ්‍ය සම්පන්න ජ්‍යෙෂ්ඨ පුරවැසි ජනතාවක් බිහිකරමු’ යන තේමා පාඨය යටතේ මෙම පුහුණු කඳවුර සංවිධානය කෙරේ.
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.