Last Update  :  2026-01-09 21:10:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports ප්‍රවීණයන්ගේ රන් පදක්කම චාමර ඩයස්ට

ප්‍රවීණයන්ගේ රන් පදක්කම චාමර ඩයස්ට

editorial - 2026 ජන මස 09 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

මීගමුව ගෝල්ඩන් ස්ටාර් බීච් හෝටලයේදී පැවැති 77 වැනි ශ්‍රී ලංකා  ජාතික අයෝමය ශූරයා තේරීමේ තරගාවලියේ ප්‍රවීනයන්ගේ (මාස්ටර්ස්) ඉසව්වේ රන් පදක්කම ඩී.පී.එස්. චාමර ඩයස් විසින් දිනා ගන්නා ලදී.

වසර 2023 ලෙබනනයේදී පැවැති ආසියානු ශූරතා කායවර්ධන තරගාවලියේ ලෝකඩ පදක්කම්ලාභීයකු වන චාමර ඩයස් පසුගිය දෙසැම්බර් මාසයේ සෞදි අරාබියේදී පැවැති ලෝක කායවර්ධන ශූරතා තරගාවලියේදී ප්‍රවීණයන්ගේ ඉසව්වේ හය වැනි ස්ථානයට පත් විය. ඔහු ජාතික තරගාවලි රැසකදී පදක්කම් දිනා ගත් අයෙකි.


අදහස් (0)

ප්‍රවීණයන්ගේ රන් පදක්කම චාමර ඩයස්ට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.