Last Update  :  2025-12-19 21:47:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports ක්‍රිකට් නිලවරණයට නාමයෝජනා කැඳවයි ?

ක්‍රිකට් නිලවරණයට නාමයෝජනා කැඳවයි ?

රොෂාන් ගුණරත්න - 2018 දෙසැ මස 06 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඉදිරි නිලවරණයට නාමයෝජනා මේ මස 14 සහ 17 දෙදින බාරගන්නා බවට ක්‍රිකට් නිලවරණ කමිටුව ක්‍රීඩා සමාජවලට නිලවශයෙන් දැනුම්දී ඇති බව වාර්තා වේ. 
 
ක්‍රීඩා අමාත්‍යංශයේ උසස් නිලධාරියකු පැවසුවේ මේ මස 5 වැනිදා නාමයෝජනා කැඳවීමේ ලිපි ක්‍රීඩා සංගම්වලට යොමු කර ඇති බවයි. 
 
කෙසේ වෙතත් ඇතැම් ක්‍රීඩා සමාජ පවසන්නේ තමන් ක්‍රීඩා අමාත්‍යවරයාට යොමුකර ඇති අභියාචනා පිළිබඳව කටයුතු නොකර නාමයෝජනා කැඳවිය නොහැකි බවයි.  

අදහස් (0)

ක්‍රිකට් නිලවරණයට නාමයෝජනා කැඳවයි ?

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.