මේ වසරේදී පැවැති පාසල් බොක්සිං තරග වලදී දස්කම් දැක්වූ ක්‍රීඩකයන් තෝරාගනිමින් ජාතික කනිෂ්ඨ බොක්සිං සංචිතයක් ආරම්භ කිරීමට කටයුතු සූදානම් කර තිබේ. මෙම සංචිතය ආරම්භ කිරීමේ උත්සවය, හෙට (29 වැනිදා) පෙරවරු 10.00 ට කුන්ඩසාලේ ජාතිය ගොඩනඟන්නන්ගේ සංගම් ශාලාවේදී පැවැත්වෙයි.
සමාරම්භක උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් මුත්තයියා මුරලිදරන්ගේ පියා වන සින්නසාමි මුත්තයියා මහතා සහභාගි වීමට නියමිතය.
- 213
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.