Last Update  :  2026-03-16 17:21:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports ශ්‍රී ලංකාව ක්‍රීඩා 26 කට සූදානම්

ශ්‍රී ලංකාව ක්‍රීඩා 26 කට සූදානම්

Nisanka Sandeepani - 2018 නොවැ මස 20 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

නේපාලයේ ලබන වසරේ පැවැත්වීමට නියමිත  XIII වැනි දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකාව ක්‍රීඩා 26 කට සහභගාගි වීමට සූදානම් වන බව වාර්තා වේ. 

ක්‍රීඩා අමාත්‍යංශය පසුගියදා ක්‍රීඩා සංගම් 26 ක් කැඳවා දකුණු ආසියානු ක්‍රීඩා උළෙලට සහභාගි වීම සඳහා සංචිත සූදානම් කරන ලෙස දැනුම්දී තිබේ. ඒ අනුව මෙම මස අග සිට එම ක්‍රීඩාවල ජාතික සංචිත තේරීම් ආරම්භ කරනු ඇතැයි ක්‍රීඩා අමාත්‍යංශය බලාපොරොත්තු වෙයි. 

මෙම ක්‍රීඩා උළෙල නේපාලයේ කත්මන්ඩු සහ පොකාරාහිදී ලබන වසරේ මාර්තු මස 9 වැනිදා සිට 18 වැනිදා දක්වා පැවැත්වීමට නියමිත අතර එයට ක්‍රීඩා 27 ක් ඇතුළත්ව තිබේ.  
 

 


අදහස් (0)

ශ්‍රී ලංකාව ක්‍රීඩා 26 කට සූදානම්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.