Last Update  :  2025-12-19 21:47:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports වෙළෙඳ සේවා පැසිපන්දු තරග කල්දමයි

වෙළෙඳ සේවා පැසිපන්දු තරග කල්දමයි

Nisanka Sandeepani - 2018 සැප් මස 30 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

වෙළෙඳ සේවා ලීග් පැසිපන්දු තරගාවලියේ 14 වැනි සහ 15 වැනි දිනවලදී පැවැත්වීමට නියමිතව තිබූ මූලික වටයේ තරග 6 ක් මේ දිනවල පවතින වැසි සහිත කාලගුණික තත්වය හේතුවෙන් දින නිමයකින් තොරව කල් දැමීමට එහි සංවිධායකයන් වන වෙළෙඳ සේවා පැසිපන්දු සංගමය පියවර ගෙන තිබේ. 

කල්දමන ලද තරග ඉදිරි දිනයක් යොදාගෙන නැවත පැවැත්වීමට කටයුතු සූදානම් කරන බව තරග සංවිධායකයෝ ‘කෙළිමඬල’ට පැවසූහ. 

-036 


අදහස් (0)

වෙළෙඳ සේවා පැසිපන්දු තරග කල්දමයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.