(කටුනායක ටී.කේ.ජී.කපිල)
නේපාලයේ කත්මණ්ඩු නුවර පැවති දෙවන ආසියානු කුසලාන රෝද පුටු ක්‍රිකට් තරගාවලියේ දී අනුශූරතාවය දිනා ගත් ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (10 වැනිදා) රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියහ .
ඔවුන් පිළිගැනීම සදහා ශ්‍රී ලංකා රෝද පුටු ක්‍රිකට් සංගමයේ නිලධාරීන් පිරිසක් කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තය වෙත පැමිණ සිටියහ.

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.