Last Update  :  2025-12-19 21:47:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports පාලිතගෙන් යගුලිය විසිකිරීමේ රිදී පදක්කමක්

පාලිතගෙන් යගුලිය විසිකිරීමේ රිදී පදක්කමක්

රොෂාන් ගුණරත්න - 2018 ඔක් මස 11 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඉන්දුනීසියාවේදී පැවැත්වෙන ආසියානු පැරා ක්‍රීඩා උළෙලේ සිවුවැනි දිනය වූ ඊයේ පැවැති එෆ්.42/61/63 කාණ්ඩයේ (පිරිමි) යගුලිය විසිකිරීමේ ඉසව්වේ රිදී පදක්කම දිනාගැනීමට ශ්‍රී ලංකාවේ පාලිත බණ්ඩාර සමත් වූය.

මීටර් 13.21 ක දුරක් යගුලිය විසිකරමින් ඔහු එම ඉසව්වේ රිදී පදක්කමට හිමිකම් කීවේය. ඔහු එම දක්ෂතාව දැක්වූයේ ඔහුගේ අවසන් උත්සාහයේදී වීමද එහිදී කැපී පෙනෙන සිදුවීමක් විය. 

ඉරානයේ මොහෙමඩින් සජාඞ් මීටර් 15.27 ක දුරක් යගුලිය විසිකරමින් එහි රන් පදක්කම දිනාගත් අතර එය නව තරගාවලි වාර්තාවක් මෙන්ම ආසියානු වාර්තාවක් ලෙසද සටහන් විය. 

-036 


අදහස් (0)

පාලිතගෙන් යගුලිය විසිකිරීමේ රිදී පදක්කමක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.