Last Update  :  2025-12-19 21:47:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports පන්දු යවන්නෝ බී.ආර්.සී පිල ලකුණු 221 සීමාකරති

පන්දු යවන්නෝ බී.ආර්.සී පිල ලකුණු 221 සීමාකරති

රොෂාන් ගුණරත්න - 2018 දෙසැ මස 07 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් සමාජ පළමු පෙළ ලීග් ක්‍රිකට් තරගාවලියේ ‘ඒ’ශ්‍රේණියේ බී.ආර්.සී සහ මීගමුව ක්‍රීඩා සමාජය අතර බී.ආර්.සී ක්‍රීඩාංගණයේදී අද (7 වැනිදා) ආරම්භවූ තරගයේ පළමු දිනය නිමාවන විටදී කිසිවකු නොදැවී ලකුණු 82 ක් රැස්කිරීමට මීගමුව ක්‍රීඩා සමාජය සමත්විය.

 

ලසිත් කෲස්පුල්ලේ ලකුණු 33 ක් සහ ශෙහාන් ජයසූරිය ලකුණු 47 ක් රැස්කරමින් නොදැවී කඩුල්ලලේ රැඳී සිටියහ.


ශෙහාන් ජයසූරිය කඩුලු 4 ක් සහ උපුල් ඉුන්ද්‍රසිරි කඩුලු 3 ක් දවාගනිමින් කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් බී.ආර්.සී පිල ලකුණු 221 කට සීමාකිරීමට සමත්වූහ.

 

බී.ආර්.සී පළමු ඉනිම - ඕවර 72.4 කදී සියලුදෙනා දැවී ලකුණු 221
(දේශාන් ඩයස් 42, හෂේන් රාමනායක 66, රමින්ද විජේසූරිය 30, දුවිඳු තිලකරත්න 20, ශෙහාන් ජයසූරිය 56/4, උපුල් ඉුන්ද්‍රසිරි 49/3)

මීගමුව පළමු ඉනිම - ඕවර 15 කදී කිසිවකු නොදැවී ලකුණු 82
(ලසිත් කෲස්පුල්ලේ නොදැවී 33, ශෙහාන් ජයසූරිය නොදැවී 47)

 

හලාවත මේරියන්ස් සහ රාගම කණ්ඩායම් අතර කටුනායක මේරියන්ස් ක්‍රීඩාංගණයේදී

හලාවත මේරියන්ස් 281, රාගම 70/2

හලාවත මේරියන්ස් පළමු ඉනිම - ඕවර 60.2 කදී සියලුදෙනා දැවී ලකුණු 281
(යශෝධ ලංකා 25, ඕෂද ප්‍රනාන්දු 100, හර්ෂ කුරේ 95, අමිල් අපෝන්සු 86/5, සහන් නානායක්කාර 45/4)

රාගම පළමු ඉනිම - ඕවර 27 කදී කඩුලු 2 ක් දැවී ලකුණු 70
(ජනිත් ලියනගේ 31, සංජය චතුරංග 27, නිමේෂ් විමුක්ති 19/2)

 

සී.සී.සී සහ කෝල්ට්ස් කණ්ඩායම් අතර කෝල්ට්ස් ක්‍රීඩාංගණයේදී

කෝල්ට්ස් 225, සී.සී.සී 29/0

කෝල්ට්ස් පළමු ඉනිම - ඕවර 87.3 කදී සියලුදෙනා දැවී ලකුණු 225
(ධනංජය ලක්ෂාන් 24, හෂාන් දුමිඳු 23, විශාද් රංදික 68, නිසල තාරක 26, අකිල ධනංජය නොදැවී 23, මාලින්ද පුෂ්පකුමාර 86/6, අෂාන් ප්‍රියංජන් 32/2)

සී.සී.සී පළමු ඉනිම - ඕවර 6 කදී කිසිවකු නොදැවී ලකුණු 29

 

ද්‍රවිඩ සංගමය සහ එන්.සී.සී කණ්ඩායම් අතර පී.සරවනමුත්තු ක්‍රීඩාංගණයේදී

එන්.සී.සී 296, ද්‍රවිඩ සංගමය 18/1

එන්.සී.සී පළමු ඉනිම - ඕවර 83.2 කදී සියලුදෙනා දැවී ලකුණු 296
(ළහිරු උදාර 38, මහේල උඩවත්ත 21, උපුල් තරංග 37, ඇන්ජලෝ පෙරේරා 124, මාලිංග අමරසිංහ 37, සචිත්‍ර සේනානායක 64/3, ළහිරු මිලන්ත 17/2, සචිත් පතිරණ 54/2)

ද්‍රවිඩ සංගමය පළමු ඉනිම - ඕවර 4 කදී කඩුල්ලක් දැවී ලකුණු 18

 

යුද හමුදාව සහ වරාය අධිකාරිය කණ්ඩායම් අතර පනාගොඩ යුදහමුදා ක්‍රීඩාංගණයේදී

යුද හමුදාව 285/5

යුද හමුදාව පළමු ඉනිම - ඕවර 88 කදී කඩුලු 5 ක් දැවී ලකුණු 285
(ලක්ෂාන් එදිරිසිංහ 81, දුෂාන් විමුක්ති නොදැවී 136, දිල්ෂාන් ද සොයිසා 46, චමින්ද බණ්ඩාර 51/4)

 

එස්.එස්.සී සහ සැරසන්ස් කණ්ඩායම් අතර එස්.එස්.සී ක්‍රීඩාංගණයේදී

සැරසන්ස් 293

සැරසන්ස පළමු ඉනිම - ඕවර 88.1 කදී සියලුදෙනා දැවී ලකුණු 293
(නිපුන් කරුණානායක 23, මිලින්ද සිරිවර්ධන 24, ගමිඳු අමරසිංහ 95, සාලිය සමන් 81, තරිඳු රත්නායක 57/3, සචිත්‍ර සේනානායක 48/2, කසුන් මදුශංක 53/2)


අදහස් (0)

පන්දු යවන්නෝ බී.ආර්.සී පිල ලකුණු 221 සීමාකරති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.