ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඉදිරි නිලවරණයට නාමයෝජනා මේ මස 14 සහ 17 දෙදින බාරගන්නා බවට ක්‍රිකට් නිලවරණ කමිටුව ක්‍රීඩා සමාජවලට නිලවශයෙන් දැනුම්දී ඇති බව වාර්තා වේ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.