Last Update  :  2025-12-19 21:47:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports අන්තර් පාසල් බේස්බෝල් තරග 10 වැනිදා සිට

අන්තර් පාසල් බේස්බෝල් තරග 10 වැනිදා සිට

සංජය එරමුදුගොඩ - 2018 ඔක් මස 06 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කොළඹ නාලන්දා විදුහලේ කනිෂ්ඨ ආදි ශිෂ්‍ය නායක සංගමය සහ ආදි නාලන්දී බේස්බෝල් සමාජය සංවිධානය කරන අන්තර් පාසල් බේස්බෝල් තරගාවලිය කණ්ඩායම් 15 ක සහභාගීත්වයෙන් මේ මස 10 වැනිදා සිට 14 වැනිදා දක්වා පැවැත්වේ.

කොළඹ රාජකීය, නාලන්දා, ආනන්ද, ඩී.එස්. සේනානායක, මහනුවර ත්‍රිත්ව, කිංග්ස්වුඞ්, ධර්මරාජ, කටුගස්තොට ශාන්ත අන්තෝනි, ගාල්ල රිච්මන්ඞ්, මහින්ද, රණබිම රාජකීය සහ හෝමාගම මහින්ද රාජපක්ෂ යන විදුහල් මෙන්ම මැදිරිගිරිය, වෑවල වැව සහ ගලේවෙල යන මැදි විදුහල්ද මෙම තරගාවලියට සහභාගි වෙති.

තරගාවලිය ද්විත්ව පිළිමළුන් පිටුදැකීමේ ක්‍රමයට අනුව පැවැත්වෙන අතර අවසන් මහ තරගයද සමගින් එහිදී පැවැත්වීමට නියමිත තරග සංඛ්‍යාව 31 කි. දියගම ජපන් - ශ්‍රී ලංකා මිත්‍රත්ව බේස්බෝල් ක්‍රීඩාංගණය, කොළඹ විශ්ව විද්‍යාල ක්‍රීඩාංගණය සහ නාරාහෙන්පිට ශාලිකා ක්‍රීඩාංගණය යන ක්‍රීඩාංගණවලදී එම තරග පැවැත්වේ.


- 036

 


අදහස් (0)

අන්තර් පාසල් බේස්බෝල් තරග 10 වැනිදා සිට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.