Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකා රග්බි පාපන්දු සංගමය සංවිධානය කරන අන්තර් සමාජ පළමු කොටසේ රග්බි තරගාවලියට සහභාගි වන සී. ආර්. ඇන්ඞ් එෆ්. සී. පිලට ප‍්‍රබල විදේශිය ක‍්‍රීඩකයන් සිවුදෙනකු ක‍්‍රීඩා කිරීමට නියමිත බව එහි ලේකම් රන්සිරි සහබන්දු මහතා පැවසීය.
සැමෝවා ලීග් තරගාවලියට සහභාගි වන ප‍්‍රබල ක‍්‍රීඩකයෝ තිදෙනෙක් සහ නවසීලන්ත ලීග් තරගාවලියට සහභාගි වන ක‍්‍රීඩකයෙක් සී. ආර්. පිලට එකතු වීමට සූදානමින් සිටිති.
සී. ආර්. පිලට මෙවර සැමෝවා ජාතික පුහුණුකරුවකුගේ සහ නවසීලන්ත ජාතික අභ්‍යාසකවරයකුගේ සේවය ද ලැබී තිබේ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.