Last Update  :  2025-12-29 21:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news සී. ආර්. පිලට 31-28 ක තියුණු ජයක්

සී. ආර්. පිලට 31-28 ක තියුණු ජයක්

සංජය එරමුදුගොඩ - 2015 ජන මස 04 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා රග්බි සංගමය මෙහෙයවන අන්තර් සමාජ පළමු කොටසේ ‘ඩයලොග්’ කුසලාන ලීග් රග්බි තරගාවලියේ පළමු වටයේදී සී. ආර්. පිල සහ ගුවන් හමුදා පිල අතර ලොන්ඩන් පෙදෙසේදී අද (04) පස්වරුවේ පැවැති තරගයෙන් සී. ආර්. ක‍්‍රීඩකයෝ ලකුණු 31-28 ක් ලෙස තියුණු ජයක් ලැබීමට සමත් වූහ.

පළමු අර්ධයේදී තරගය ඉතා තියුණු තත්ත්වයක පැවැති අතර ලකුණු 17-16 ක් ලෙස සී. ආර්. පිල ඉදිරියෙන් සිටියදී එම අර්ධය අවසන් විය.  

සී. ආර්. පිල ගෝල 4 කින් සහ දඩුවම් පහරකින් ලකුණු රැස්කිරීමට සමත් විය. ගුවන් හමුදා පිලට ගෝල 2 කින්, උත්සාහක දිනුමකින් සහ දඩුවම් පහර 3 කින් ලකුණු එකතු විය.

 


- 048


අදහස් (0)

සී. ආර්. පිලට 31-28 ක තියුණු ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.