Last Update  :  2025-05-11 20:07:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ශා.සේවියර් විදුහලට කඩුල්ලක තියුණු ජයක්

ශා.සේවියර් විදුහලට කඩුල්ලක තියුණු ජයක්

Nisanka Sandeepani - 2017 ජුලි මස 12 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

‘සිංගර් කුසලාන’ වයස 17 න් පහළ ක්‍රිකට් තරගාවලියේ පළමු කොටසේ දෙවැනි වටයේ තරගයකදී මොරටුව වේල්ස් කුමර විදුහලට එරෙහිව කඩුල්ලක තියුණු ජයක් හිමිකර ගැනීමට මාරවිල ශාන්ත සේවියර් විදුහල ඊයේ (11 වැනිදා) සමත්විය. මෙම තරගය මොරටුව වේල්ස් කුමර විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

පෙරදින රාත්‍රියේ ඇතිවූ වර්ෂාව හේතුවෙන් තරගය ඕවර 41 කට සිමාවිය.

වේල්ස් කුමර විදුහල - ඕවර 38.2 කදී සියලුදෙනා දැවී 151
(දේවක පිරීස් 45, රවින් පිරීස් නොදැවී 24, දසන් සමරසිංහ 20, හෂේන් මදුශංක 25/3, රොෂේන් සවිඳු 24/2, පූර්ණ යසස් 29/2)

ශා. සේවියර් විදුහල - ඕවර 39.4 කදී කඩුලු 9 ක් දැවී 152
(දිනෙත් යොහාන් 47, රෂේන් ප්‍රනාන්දු 30/3, සුවත් මෙන්ඩිස් 36/2)


අදහස් (0)

ශා.සේවියර් විදුහලට කඩුල්ලක තියුණු ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.