Last Update  :  2025-05-11 20:07:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ශ්‍රී චන්දානන්ද විදුහලට ලකුණු 49 ක ජයක්

ශ්‍රී චන්දානන්ද විදුහලට ලකුණු 49 ක ජයක්

Nisanka Sandeepani - 2017 ජුලි මස 12 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

‘සිංගර් කුසලාන’ වයස 17 න් පහළ ක්‍රිකට් තරගාවලියේ තෙවැනි කොටසේ තරගයකදී මහනුවර ධර්මරාජ විදුහල් ‘බී’ කණ්ඩායමට එරෙහිව ලකුණු 49 ක ජයක් ලබා ගැනීමට මහනුවර ශ්‍රී චන්දානන්ද විදුහල ඊයේ (11 වැනිදා) සමත්විය. මෙම තරගය මහනුවර ධර්මරාජ විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැත්විණි. 

මෙම තරගය ඕවර 26 කට සීමාවිය.

 

ශ්‍රී චන්දානන්ද විදුහල - ඕවර 26 කදී කඩුලු 3 ක් දැවී 164

(ගීතික ගුණරත්න 39, අරුත් කොස්තා 35, අදීෂ ප්‍රේමරත්න නොදැවී 35, රවිෂ්ක අබේසිංහ නොදැවී 28)

ධර්මරාජ විදුහල - ඕවර 26 කදී කඩුලු 9 ක් දැවී 115

(දේවින්ද මඩපාත 24, දනුක රත්නායක නොදැවී 23, කවින් රණසිංහ 18/2, ප්‍රභාෂ් හේරත් 21/2)


අදහස් (0)

ශ්‍රී චන්දානන්ද විදුහලට ලකුණු 49 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.