Last Update  :  2025-12-31 19:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news මහනුවර ශාන්ත සිල්වෙස්තර අර්ධ අවසන් පූර්ව වටයට
13න් පහළ පළමු කොටසේ ක්‍රිකට්

මහනුවර ශාන්ත සිල්වෙස්තර අර්ධ අවසන් පූර්ව වටයට

editorial - 2025 දෙසැ මස 31 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(රජන්ත බමුණුකොටුව)

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අනුග්‍රහය ඇතිව ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් සංවිධානය කරනු ලබන වයස අවුරුදු 13න් පහළ පළමු කොටසේ අන්තර් පාසල්  ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමට මහනුවර ශාන්ත සිල්වෙස්තර විද්‍යාලය සමත්විය.

මෙම තෙවැනි වටයේ තරගයේදී මහනුවර ශාන්ත සිල්වෙස්තර විද්‍යාලය මොරටුව වේල්ස් කුමර විද්‍යාලයට එරෙහිව ප්‍රසාද ලකුණු අනුව ජයක් ලැබීය.

 

මහනුවර ශාන්ත සිල්වෙස්තර විද්‍යාලය - පළමු ඉනිම ඕවර 50 කදී කඩුලු 8 ට 167 යි
(දනුජ බණ්ඩාර 44, දක්ෂිණ වීරසේකර 35, අනුහස් සෙනෙවිරත්න 21, අනුහස් ප්‍රනාන්දු 11/2, ටෙනුජ සංයුරු 45/2)

මොරටුව වේල්ස් කුමර විද්‍යාලය - පළමු ඉනිම ඕවර 38.3 කදී කඩුලු 9 ට 96 යි
(ඉසුක අරුණදීප 29, ගයන ගිම්සර 11/3, සෙනෙත් බණ්ඩාර 15/3, අනුපම පහළකොටුව 35/3)


අදහස් (0)

මහනුවර ශාන්ත සිල්වෙස්තර අර්ධ අවසන් පූර්ව වටයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.