Last Update  :  2025-12-27 20:29:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news මහනුවර 19-13 කින් සී. ආර්. පරදවයි

මහනුවර 19-13 කින් සී. ආර්. පරදවයි

සංජය එරමුදුගොඩ - 2014 දෙසැ මස 14 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් සමාජ පළමු කොටසේ ‘ඩයලොග්’ කුසලාන ලීග් රග්බි තරගාවලියේ හයවැනි සතියේ මහනුවර ක‍්‍රීඩා සමාජය සහ සී. ආර් ඇන්ඞ් එෆ්. සී. පිල අතර නිත්තවෙල පිටියේදී අද (14) පස්වරුවේ පැවැති තරගයෙන් මහනුවර ක‍්‍රීඩකයෝ ලකුණු 19-13 ක ජයක් ලැබීමට සමත් වූහ.

මහනුවර පිලට ගෝල 2 කින් සහ උත්සාහක දිනුමකින් ලකුණු එකතු විය. සී. ආර්. පිල උත්සාහක දනුම් 2 කින් සහ දඩුවම් පහරකින් ලකුණු ලැබීය.

මහනුවර පිල ලකුණු 7-0 ක් ලෙස තරගයේ පළමු අර්ධය අවසන් වන විට පෙරමුණේ පසුවිය.


- 048


අදහස් (0)

මහනුවර 19-13 කින් සී. ආර්. පරදවයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.