Last Update  :  2025-05-13 15:33:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news පාසල් රග්බි තරග 3 ක් අද

පාසල් රග්බි තරග 3 ක් අද

සංජය එරමුදුගොඩ - 2014 මැයි මස 02 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

පාසල් රග්බි සංගමය මෙහෙයවන අන්තර් පාසල් වයස 20 න් පහළ ‘සිංගර්’ කුසලාන ලීග් රග්බි තරගාවලියේ පළමු කොටසේ තරග තුනක් අද (03) කොළඹදී සහ මහනුවරදී පැවැත්වේ. ඒ අතරින් කටුගස්තොට ශාන්ත අන්තෝනි විදුහල සහ මහනුවර කිංග්ස්වුඞ් විදුහල අතර නිත්තවෙල ක‍්‍රීඩාංගණයේ පැවැත්වෙන තරගය තියුණු එකක් වියහැකිය.


මෙම සති අන්තයේ පැවැත්වෙන තරග

මැයි 03 වැනිදා

  • ගල්කිස්ස විද්‍යා විද්‍යාලය සහ ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල අතර විද්‍යා විදුහල් මහනුවර ත‍්‍රිත්ව විදුහල සහ වෙස්ලි විදුහල අතර තරගය පල්ලෙකැළේ ක‍්‍රීඩාංගණයේදී (පස්වරු 4.30)
  • කටුගස්තොට ශාන්ත අන්තෝනි විදුහල සහ මහනුවර කිංග්ස්වුඞ් විදුහල අතර නිත්තවෙල ක‍්‍රීඩාංගණයේදී (පස්වරු 4.30)

 

 - 048


අදහස් (0)

පාසල් රග්බි තරග 3 ක් අද

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.