(ෂේන් සෙනෙවිරත්න)
පල්ලෙකැල්ලේ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේදී නිමාව දුටු මහනුවර වාරියපොළ ශ්‍රී සුමංගල විදුහලත් කටුගස්තොට රාහුල විදුහලත් අතර මහා ක්‍රිකට් තරගය ජය පරදුමෙන් තොරව නිමා විය. කෙසේ නමුත් මෙම තරඟයේපළමු ඉනිමේ වැඩි ගෞරව දිනා ගැනීමට වාරියපොල ශ්‍රී සුමංගල විදුහල් පිල සමත් විය.
කාසියේ වාසය දිනා පළමුවෙන් පන්දුවට පහර දුන් වාරියපොළ ශ්‍රී සුමංගල ක්‍රීඩකයෝ සියලු දෙනා දැවීලකුණු 179 ක් වාර්තා කිරීමට සමත් වූහ. ඊට පිළිතුරු වශයෙන්රාහුල ක්‍රීඩකයන්ට සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 87 ක් පමණි.
ශ්‍රී සුමංගල විදුහල වෙනුවෙන්දක්ෂ පන්දු යැවීමක නිරත වූ විසල් භාරත (22/3) සහ කුසල් දිනූක (21/3) රාහුල පිතිකරුවන් මෙල්ල කිරීමට සමත් වූහ.
වාරියපොල ශ්‍රී සුමංගල විදුහල - පළමු ඉනිම සියලු දෙනා දැවී ලකුණු 179 යි
(ෂේන් රෂින් 48, තෙමුර භාෂ්වර15, නිමේෂ් ලක්ෂාන් 17, දිනිඳු සයුරංග 39, මොවිඳු දිනෙත් 12, නිම්සර දිනෙත් 16, පහන් දම්සර 42/3, ප්‍රභාත් ද සිල්වා 21/2, තවීෂ සෙනාල් 41/5)
ශ්‍රී රාහුල විදුහල - පළමු ඉනිම සියලු දෙනා දැවී 87
(පහන් දම්සර 11, තවීෂ සෙනාල් 32, දිනෙත් සයුරංග 05/2, විසල් භාරත 22/3, කුසල් දිනුක 21/3)
වාරියපොල ශ්‍රී සුමංගල විදුහල - දෙවැනි ඉනිම කඩුලු 3 ක් දැවී 59 යි
(ෂේන් රෂින් 13, තෙමූර භාෂ්වර නොදැවී 12, විසල් භාරත 19, පහන් දම්සර 19/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.