Last Update  :  2026-01-15 19:56:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news දේවපතිරාජ - ශා. අන්තෝනි අවසන් පූර්ව තරගය අද
13 න් පහළ ක්‍රිකට්

දේවපතිරාජ - ශා. අන්තෝනි අවසන් පූර්ව තරගය අද

editorial - 2026 ජන මස 15 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(රජන්ත බමුණුකොටුව)

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අනුග්‍රහය ඇතිව ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් සංවිධානය කරනු ලබන වයස අවුරුදු 13න් පහළ පළමු කොටසේ අන්තර් පාසල්  ක්‍රිකට් තරගාවලියේ පසුගිය වසරේ සම ශූරතාව දිනාගත් රත්ගම දේවපතිරාජ විද්‍යාලය සහ කටුගස්තොට ශාන්ත අන්තෝනි විද්‍යාලය අතර අවසන් පූර්ව තරගය 16 (හෙට) බැද්දගාන ආනන්ද ශාස්ත්‍රාල ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

අර්ධ අවසන් පූර්ව වටයේදී අම්බලන්ගොඩ ශ්‍රී දේවානන්ද විද්‍යාලය පරදවමින් රත්ගම දේවපතිරාජ විද්‍යාලය අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීය. කොළඹ ශාන්ත ජෝශප් විද්‍යාලය පරදවමින් කටුගස්තොට ශාන්ත අන්තෝනි විද්‍යාලය අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීය.


අදහස් (0)

දේවපතිරාජ - ශා. අන්තෝනි අවසන් පූර්ව තරගය අද

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.