Last Update  :  2025-12-19 21:47:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news දිනූෂාට අර්ධ අවසන් පූර්ව වටය අහිමි වෙයි

දිනූෂාට අර්ධ අවසන් පූර්ව වටය අහිමි වෙයි

සංජය එරමුදුගොඩ - 2018 අගෝ මස 27 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ආසියානු ක්‍රීඩා උළෙලේ කාන්තා කරාටේ ඉසව්වේ අද (27 වැනිදා) පැවැති කිලෝ ග්‍රෑම් 50 බර පංතියේ කාන්තා පෙර අර්ධ අවසන් පූර්ව වටයේ තරගකට සහභාගි වූ ශ්‍රී ලංකාවේ දිනූෂා කුමාරි, එහිදී ඉන්දුනීසියානු ක්‍රීඩිකා ශෘනිටා සාරි හමුවේ ලකුණු 8-0 ක් ලෙස පරාජයට පත් වූවාය.

ඊයේ (26 වැනිදා) පැවති කිලෝ ග්‍රෑම් 61 බර පංතියේ කාන්තා පෙර අර්ධ අවසන් පූර්ව වටයේ තරගයකදී ජෝර්දානයේ ජබර් හුඩා හමුවේ ලකුණු 8-0 ක් ලෙස පරාජය වීම නිසා ශ්‍රී ලංකාවේ තාරිකා සමන්මලීටද එම ඉසව්වේ අර්ධ අවසන් පූර්ව වටයට ලබාගැනීමට නොහැකි වූවාය.


- 036

 


අදහස් (0)

දිනූෂාට අර්ධ අවසන් පූර්ව වටය අහිමි වෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.