Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
අන්තර් පාසල් වයස 20 න් පහළ ‘සිංගර්’ කුසලාන ලීග් රග්බි තරගාවලියේ පළමු කොටසේ මහනුවර ත‍්‍රිත්ව විදුහල සහ වෙස්ලි විදුහල අතර තරගය පල්ලෙකැළේ ක‍්‍රීඩාංගණයේදී ඊයේ (03* පස්වරුවේ පැවැති තරගයෙන් ත‍්‍රිත්ව විදුහල ලකුණු 15-9 ක තියුණු ජයක් ලැබූහ.
මෙම තරගය ඉතා තියුණු තරගයක් බවට පත්වූ අතර පළමු අර්ධව අවසන් වන විට ලකුණු 15-6 ක් ලෙස ත‍්‍රිත්ව විදුහල ඉදිරියෙන් සිටියේය.
048
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.