Last Update  :  2025-07-01 20:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news තර්ස්ටන් විද්‍යාලයට කඩුලු 4ක ජයක්
17න් පහළ පාසල් ක්‍රිකට්

තර්ස්ටන් විද්‍යාලයට කඩුලු 4ක ජයක්

editorial - 2025 ජුනි මස 30 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(රජන්ත බමුණුකොටුව)

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අනුග්‍රහය ඇතිව සංවිධානය කරනු ලබන වයස අවුරුදු 17න් පහළ පළමු කොටසේ අන්තර් පාසල් ක්‍රිකට් තරගාවලියේ පළමු වටයේ තරගයකදී කැළණිය ශ්‍රී ධර්මාලෝක විද්‍යාලයට එරෙහිව කඩුලු 4ක ජයක් ලැබීමට කොළඹ තර්ස්ටන් විද්‍යාලය සමත්විය.

කොළඹ තර්ස්ටන් විද්‍යාල ක්‍රීඩාංගණයේ පැවැති මෙම තරගයේදී  තර්ස්ටන් විද්‍යාලය වෙනුවෙන් සෙනාල් දිල්රු පිත්තෙන් දස්කම් දැක්වීය.


කැළණිය ශ්‍රී ධර්මාලෝක විද්‍යාලය - ඕවර 49.4 කදී  168 යි
(විපුන් සසංක 48, කෝෂිත ආදිත්‍ය 27, ජනිරු නිම්සර 20/2, ඉමෙත් ප්‍රනාන්දු 31/2, නේතන් ගුණවර්ධන 32/2)

තර්ස්ටන් විද්‍යාලය -ඕවර 30 කදී කඩුලු 6 ක් දැවී 169 යි
(සෙනාල් දිල්රු 50, මහිරු නිම්සර 38, රුසඳු ලියනගේ 21, කෝෂිත ආදිත්‍ය 43/3, පන්සිළු මල්ෂාන් 15/2)


අදහස් (0)

තර්ස්ටන් විද්‍යාලයට කඩුලු 4ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.