Last Update  :  2025-05-11 20:07:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news තර්ස්ටන් විදුහලට ලකුණු 39 ක ජයක්

තර්ස්ටන් විදුහලට ලකුණු 39 ක ජයක්

Nisanka Sandeepani - 2017 ජුලි මස 12 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

‘සිංගර් කුසලාන’ වයස 17 න් පහළ ක්‍රිකට් තරගාවලියේ දෙවැනි කොටසේ දෙවැනි වටයේ තරගයකදී කොළඹ ආනන්ද විදුහල් ‘බී’ කණ්ඩායමට එරෙහිව ලකුණු 39 ක ජයක් ලබා ගැනීමට කොළඹ තර්ස්ටන් විදුහල් ‘බී’ කණ්ඩායම පසුගියදා සමත්විය. මෙම තරගය කොළඹ තර්ස්ටන් විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

තර්ස්ටන් විදුහල - ඕවර 49.5 කදී සියලුදෙනා දැවී 163
(මලිත් ජයසූරිය 41, මිතිල හේමරත්න 28, දුලිත් ලියනගේ 23/3, සෙනෙර කුඩාගම 28/3)

ආනන්ද විදුහල - ඕවර 38.1 කදී සියලුදෙනා දැවී 124
(සෙනෙර කුඩාගම 45, සෙනන් ගොඩැල්ලගේ 26, තිහාන් දිල්මින් 32/2, ඩිල්ශාන් ගම්ලත් 17/2, චිත්‍ර සෙනෙවිරත්න 13/2, තරිඳු වර්ණපුර 13/2)


අදහස් (0)

තර්ස්ටන් විදුහලට ලකුණු 39 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.