
ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ අතර පැවැත්වෙන සීමිත ඕවර තරගාවලිය සඳහා තරග තීරකවරයා වශයෙන් ශ්‍රී ලාංකික තීරක රන්ජන් මඩුගල්ලේ මහතා පත්කර තිබේ.
විනිසුරු මණ්ඩලය සඳහා දකුණු අප්‍රිකානු ජාතික මාරියස් එරැස්මස් මහතා සමගින් එංගලන්ත ජාතික ඇලෙක්ස් වෝෆ් මහතාත් ඇතුළත් කර සිටිති. රුචිර පල්ලියගුරුගේ, රවීන්ද්‍ර විමලසිරි, ලින්ඩන් හැනිබල් සහ ප්‍රගීත් රඹුක්වැල්ල යන ශ්‍රී ලාංකික විනිසුරුවරු ද තරගාවලියේ විනිසුරු මණ්ඩලයට ඇතුළත් වෙති.
- 213
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.