Last Update  :  2025-05-11 20:07:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ජෝසප් වාස්ට කඩුලු 4 ක ජයක්

ජෝසප් වාස්ට කඩුලු 4 ක ජයක්

Nisanka Sandeepani - 2018 ජුනි මස 10 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


‘සිංගර් කුසලාන’ වයස 17 න් පහළ ක්‍රිකට් තරගාවලියේ I කොටසේ තරගයකදී කෝට්ටේ ජනාධිපති විදුහලට එරෙහිව කඩුලු 6 ක ජයක් හිමිකර ගැනීමට වෙන්නප්පුව ශාන්ත ජෝසප් වාස් විදුහල ඊයේ (9 වැනිදා) සමත්විය. මෙම තරගය ගොඩිගමුව ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

ජනාධිපති විදුහල - ඕවර 23.1 කදී සියලුදෙනා දැවී 127
(තෙසික නිර්මාල් 42, දිනිත් දමිඳු 33, කණිෂ්ක ගමගේ 24/2, දියාන් පතිරණ 35/2)

ශා.ජෝසප් වාස් විදුහල - ඕවර 21.4 කදී කඩුලු 4 ක් දැවී 131
(පසිඳු දසනායක 49, දිල්ශාන් නොදැවී 27, ශෙරන් අමිඳු 20, තෙසික නිර්මාල් 23/3)


අදහස් (0)

ජෝසප් වාස්ට කඩුලු 4 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.