අන්තර් ක්‍රීඩා සමාජ ඩයලොග් කුසලාන රග්බි තරගාවලියේ අද පැවති තරගයකදී ගුවන් හමුදා පිල විසින් සී.එච්. ඇන්ඩ් එෆ්.සී. පිල පරදවා ලකුණු 26-12 ක පහසු ජයක් අත්කර ගත්තේය.
කොළඹ පැරැණි තුරඟ තරග පිටියේදී පැවැති මෙම තරගයේදී ගුවන් හමුදා පිල ගෝල දිනුමක්, උත්සාහක දිනුම් 2ක් සහ දඬුවම් පහර 3ක් මගින් ලකුණු ලබාගත් අතර සී.එච්. පිල ගෝලයකින් සහ උත්හාහක දිනුමකින් ලකුණු ලබාගත්තේය.
- 066
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.