Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ඉසිපතන විදුහල සහ වෙස්ලි විදුහල අතර සී. ආර්. පිටියේදී පැවැති තරගයෙන් ලකුණු 25-22 ක තියුණු ජයක් ලැබූ ඉසිපතන විදුහල තරග පහම ජය ලබමින් අපරාජිතව දෙවැනි වටයට පැමිණියේය.
බෝගම්බර පිටියේදී පැවැති තරගයේදී කිංග්ස්වුඞ් විදුහල ලකුණු 40-8 කින් ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල පරාජය කළේය.
කටුගස්තොට ශාන්ත අන්තෝනි විදුහල සහ ශාන්ත පීතර විදුහල අතර නිත්තවෙල පිටියේදී පැවැති තරගයෙන් ශාන්ත පීතර විදුහල් ක‍්‍රීඩකයෝ ලකුණු 32-17 ක පහසු ජයක් ලැබීමට සමත් වූහ.
- 048
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.