Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
පාසල් රග්බි සංගමය මෙහයෙවන අන්තර් පාසල් වයස 20 න් පහළ ‘සිංගර්’ කුසලාන ලීග් රග්බි තරගාවලියේ පළමු කොටසේ ඉසිපතන විදුහල සහ මරදාන ශාන්ත ජෝශප් විදුහල අතර සී. ආර්. පිටියේදී අද (02) පැවැති තරගයෙන් ඉසිපතන විදුහල් ක‍්‍රීඩකයෝ ලකුණු 24-8 ක ජයක් ලැබීමට සමත් වූහ.
ජයග‍්‍රාහි ඉසිපතන විදුහල ගෝල දෙකින් සහ උත්සාහක දිනුම් දෙකකින් ලකුණු ලැබූ අතර ශාන්ත ජෝශප් විදුහලට උත්සාහක දිනුමකින් සහ දඩුවම් පහරකින් ලකුණු එකතු විය.
ඉසිපතන විදුහල් ක‍්‍රීඩකයෝ තරගයේ ආරම්භයේ සිටම පෙරමුණ ගනිමින් පළමු අර්ධය අවසන් වන විට ලකුණු 14-03 ක් ලෙස ඉදිරියෙන් පසු වූහ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.